Rock House Piliyandala, Colombo | 2024 update

ශ්‍රී ලංකාවේ පිළියන්දල පිහිටි Rock House නොහොත් “ගල් බංගලාව” යනු පැරණී ගොඩනැකිල්ලකි. ස්වභාවික මූලද්‍රව්‍ය සුසංයෝගීව ඒකාබද්ධ කරන විස්මිත ගෘහ නිර්මාණකි. මෙම ස්තානය සිත් ඇදගන්නා පෙනුමක් දෙන්නේ බොල්ගොඩ ගග අසල පිහිටා තිබීමයි. දේශීය ද්‍රව්‍ය, විශේෂයෙන් පාෂාණ සහ ගල්, ගොඩනැගිල්ලේ ඇතුළත සහ පිටත ප්‍රමුඛව දක්නට ලැබෙන අතර Party සහ Event සදහා වෙනස්ම අත්දැකීමක් ලබා ගැනීමට ඔබට පුලුවන් බව නිසැකය.

බොහෝ සුවිශේෂී සේවාවන් සහිත විවාහ මංගල්‍යයක් හෝ සාදයක් සඳහා වඩාත් විවේකී සහ දර්ශනීය ස්ථානයක් ලෙස Rock House නිර්දේශ කළ හැක.

එහි සියලුම භෝජන සංග්‍රහ ශාලා බොල්ගොඩ වැව දෙසට මුහුණලා විශාල භූ දර්ශන සහිත උද්‍යාන සහ එළිමහන් Photo Booths, Dancing Floor, Bar Hut, Seating සදහා ඕනෑම සැලසුමක් ඔබට තෝරගත හැක. සම්පුර්ණයෙන්ම පාෂාණවලින් පමණක් ගොඩනැගුණු මෙවැනි බංගලා ලංකාවටම ඇත්තේ අතලොස්සක් පමනි.

බොල්ගොඩ ගග අසල පිහිටා ඇති වසර 100 කට වැඩි ගස් තවමත් එහි අලංකාරය පතුරවමින් සෙවන ලබා දෙන අතර රාත්‍රිය වර්නවත් වන්නේ එම ගස් වල එල්ලා තිබෙන Wicker Lampshades ආදාරයෙන් වීම විශ්ෂයි.

එක් කොනක Bar Corner එක සදහා වෙනම උලුවහල මඩුවක් ඇති අතර ඔබට අවශ්‍යනම් Boat bar එකක් සදහා ඉල්ලීමක් කල හැක. ඊට ප්‍රතිවිරුද්ද පසින් DJ එකක් සහ Dance area එකක්ද එහි ඉදිකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top