
ඔයා දියුනු වෙන්න හීන දකින කෙනෙක්නම් අනිවාර්‍යෙන් මේක කියවන්න!
තරුණයන්ට ජීවිතය ගැන හොඳම යෝජනා දීල තියෙන පොත්, වීඩියෝ, ආදර්ශ චරිත ගොඩක් තියනවා. ඒත් මේ ලිපිය ඔයාටම කියන කතාවක්! ඔයා අනාගතය ගැන හීන දැක්කත්, උපරිමයෙන්ම කලත්, හරිම වැදගත්ම දෙය ඔයාගේම කැපවීම සහ ක්‍රියාවයි!
හීන දකින්න – නවතින්න එපා!
කවුරුහරි කියනවනම්, “ලංකාවේ ඉඳලා කොහොමද ලොකු හීන හදන්නේ?” කියලා. පටු අදහස් විශ්වාස කරන්නෙපා. මොකද එහෙම කියන්නේ දියුනු වෙලා ඉන්න කට්ටිය නෙමෙයි. * කැපවීමත්, මොලෙන් හරියට වැඩක් ගන්නත් දැනගත්තොත්, ඔයාට ලෝකෙත්ම හොඳම අය වගේ දියුණුවෙන්න පුළුවන්. අනේ මන්දා, මට set වෙන්නෙ නෑ කියලා හිතන හැම කෙනෙකුටම, එයාලගෙම වයසේ දියුණු වෙලා ඉන්න අය ඉන්නවා කියලා මතක තියාගන්න. ඔයාගේ ඉලක්කය ඔයාම ලියන්න, ඒකට මොනවා කරන්න ඕනද කියලා හිතන්න.
දියුණුවෙන්න නම්, සීමාවන් කඩා දමන්න!
අපේ සමාජය අලුත් දේවල් හිතන අයෙකුට තද වැඩියි. අන් අය කියන කතා අහන්න, හොයල බලන්න ඒත් තමන්ගෙ target එක ගැන විශ්වාසය තියාගන්න. නමුත් ඔයාට ඇත්තටම දියුණු වෙන්න ඕනේ නම්,
දැනුම ලබාගන්න – පොත් කියවන්න, online courses කරලා නවතම දේවල් ඉගෙන ගන්න.
අලුත් දෙයක් අත්හදා බලන්න – business idea එකක්, freelance job එකක්, එකක්වත් නැත්නම් අලුත් skill එකක් ඉගෙන ගන්න.
පරණ යහලුවන්ටම සීමා වෙන්න එපා – බලශක්තිමත් මිනිස්සු ඔයාගෙ වටා තියාගන්න ඕනේ. ඔවුන්ගෙන් හොඳ ආදර්ශයක් ඔවුන්ව අනුගමනය කරන්න.
ලංකාවෙ ඉදලම ලෝකෙ දකින්න පුළුවන්
ඔයාට විය හැකි වඩාත්ම ලොකුම බාධාවක් තමයි දැනුම හෝ ඉගෙනීම. නමුත් internet තියන තැනක, ලෝකෙ අලුත්ම දේවල් seek කරලා ඉගෙන ගන්න පුළුවන්.
Freelancing – Fiverr, Upwork, LinkedIn වලට join වෙන්න.
Dropshipping, YouTube, Blogging, Online businesses කරලා ලංකාවෙන්ම ලොකුම පෝසතෙක් වෙන්න පුළුවන්.
Digital Marketing, Graphic Design, Web Development, Video Editing වගේ දේවල් දවසකට පැයකින් ඉගෙන ගන්න පුළුවන්.
වාසියටම ඉන්න එපා – ක්‍රියාවට එන්න!
හිත හිත ඉන්න එක දියුණුවක් නෙමෙයි. දවසේ ගෙවුණු හැම පැයක්ම ඔබේ අනාගත හීනයට වියදම් කරල බලන්න. මෙචචරකල් මොකද්ද කලේ කියලා දිනෙක ඔබටම තේරුම් ගන්න පුළුවන් වෙයි.
Facebook, Instagram වලට විතරක් වෙලාව නාස්ති කරන්න එපා – ඔබට එය මග හරින්න බැරිනම් social media එකෙන්ම හොඳ දේවල් ඉගෙන ගන්න. වැඩකට නැති ජෝගි pages, groups unfollow කරල දාන්න. තමන්ගේ මනස හදාගන්න වැදගත් pages සහ groups වලට join වෙන්න.
දවසකට හරි self-improvement book එකක් කියවන්න.
6 months challenge එකක් දාගෙන අලුත් skill එකක් හෝ business එකක් develop කරලා බලන්න.
අත්දැකීම් වලින්ම ඔයා හොඳටම ඉගෙන ගන්නවා
ලෝකේම ආදර්ශමත් මිනිස්සු කියනවා – fail වෙන එකේ වටිනාකම තමයි ඉගෙනීම කියලා. ඒක ඔයාගේ දියුණුවේ ප්‍රධාන කොටසක් කියලා.
අසාර්ථක වුනාම give up කරන්න එපා.
අනික් අයව හොඳටම observe කරලා ඔයාගේම පාරක් හදා ගන්න.
විවිද ක්රම හොයලා, අඩුපාඩු බලන්න– හදවතෙන්ම කැපවෙන්න.
අවසන් වශයෙන්
ඔයා දැන් තරුණයෙක් – හොඳම අවුරුදු හතක්, අටක්, දහයක් ඔයාට හිතලා පාවිච්චි කරලා අනාගතයක් හදාගන්න පුළුවන්!
“අද විතරයි” කියලා හිතලා නවතින්න එපා.
“හෙට ඉඳලා” කියලා කාලය මිරිකන්න එපා.
“මට බැහැ” කියලා හිතන්න එපා.
ඔයාගේම ජීවිතේ ඔයාගේම අතේ තියෙන්නේ – ඒක හොඳම විදියට ගන්න! වැදගත්ම දේ වයස 30 වෙන්න කලින් ජීවිතය සම්පූර්ණ කරගන්න.
If You Dream of Success, Read This!
There are countless books, videos, and inspirational stories about achieving success. But this article is different—it’s for YOU! If you have dreams and goals for your future, the most important thing you need is dedication and action.
1. Dream Big – Don’t Stop!
Some people may say, “How can you achieve big dreams while living in Sri Lanka?” But the truth is, if you are dedicated and smart about your efforts, you can reach great heights.
- Write down your goals and visualize your future.
- Think about what steps you need to take to achieve them.
2. Break the Limits Holding You Back
Society often discourages new and ambitious ideas. But if you want to succeed, you must stop worrying about what others think.
- Seek knowledge – Read books, take online courses, and learn new skills.
- Try something new – Start a small business, freelance online, or develop a new skill.
- Expand your network – Surround yourself with motivated and successful people.
3. You Can See the World from Sri Lanka
Your biggest challenge might be not having access to enough knowledge. However, the internet gives you limitless opportunities.
- Try freelancing on Fiverr, Upwork, and LinkedIn.
- Explore online businesses such as dropshipping, YouTube, and blogging.
- Learn high-demand skills like digital marketing, graphic design, web development, and video editing.
4. Stop Waiting – Take Action!
Thinking about success won’t make it happen. Your daily habits determine your future.
- Every day, ask yourself: “What did I accomplish today?”
- Don’t waste time only on social media—use it to learn new things.
- Spend at least one hour daily reading self-improvement books.
- Take a 6-month challenge to learn a new skill or start a business.
5. Your Experiences Are Your Greatest Teacher
Some of the world’s most successful people say failure is the best teacher.
- Don’t give up just because you failed once.
- Observe others’ successes and create your own path.
- Find the right strategies, avoid shortcuts, and stay committed.
Final Thoughts
You are young, and the next 7 to 10 years can shape your entire future.
- Stop saying, “I’ll do it later.”
- Stop thinking, “Maybe tomorrow.”
- Stop doubting yourself.
Your life is in your hands—make the most of it!